Recent :
Loading...

ජනප්‍රිය ගායන ශිල්පී අසංක ප්‍රියමන්ත පීරිස්ගේ දියණිය යුගදිවියට පිවිසි විඩියෝව

Subscribe us :
ජනප්‍රිය ගායක අසංක ප්‍රියමන්ත පීරිස්ගේ දියණිය අංජලී පසුගියදා යුග දිවියට පිවිසුණා.කලා ලොව ජනප්‍රිය තරු වගේම පවුලේ ඥාතීන්ද මෙම මංගල උත්සවයට එක්වී සිටියා.